Sinhala Typing Guides
Practical step-by-step tutorials for every common Sinhala typing task — in both Sinhala and English.
Word එකේ සිංහල Type කරන විදිහ
How to Type Sinhala in Microsoft Word
MS Word එකේ සිංහල අකුරු type කිරීමේ පහසුම ක්‍රමය. Singlish Offline Keyboard install කරන්න — Word, Excel, PowerPoint වගේ කිසිම app එකක සිංහල type කරන්න.
Photoshop එකේ සිංහල Type කරන විදිහ
How to Type Sinhala in Adobe Photoshop
Photoshop එකේ සිංහල text, headings, banners design කරන්න. Singlish Offline Keyboard install කරලා directly Photoshop ඇතුළේ සිංහල type කරන පහසුම ක්‍රමය.
FM Abhaya PDF Unicode කරන විදිහ
How to Convert FM Abhaya PDF to Unicode Sinhala
FM Abhaya font එකෙන් සකස් කළ PDF files Unicode බවට convert කරන පහසුම ක්‍රමය. Government PDFs, old documents — සියල්ල free tool එකෙන් fix කරන්න.
Singlish වලින් "ශ්‍රී ලංකාව" Type කරන විදිහ
How to Type "ශ්‍රී ලංකාව" in Singlish
"ශ්‍රී ලංකාව" වගේ complex Sinhala words Singlish වලින් type කරන්නේ කොහොමද? Step-by-step guide with common tricky words.
Sinhala Voice Typing Online Free
Free Sinhala Voice Typing Online
Sinhala voice typing — ඔබේ කටහඬින් සිංහල text generate කරන්න. 100% free, browser-based, private. කිසිම voice recording එකක් server එකට යන්නේ නැතුව.
Sinhala OCR From Image Online
Sinhala OCR — Extract Text from Images Online
Image එකකින් සිංහල text extract කරන්න. Books, newspapers, documents, signs — photo upload කරලා editable text ලබාගන්න. Free, private, in-browser.
Need transliteration rules?
Check the Wiki for letter-by-letter conversion tables.