සිංහල Type කරන්න ලේසිම ක්‍රමය
Singlish, Voice, OCR, PDF — සියල්ල එකම තැනින්
Need Sinhala in Word, Chrome, or Photoshop?
Download the Offline Keyboard for Windows. Use our 41,000-word smart dictionary and type Sinhala directly inside any application instantly. 100% offline.
තවත් මෙවලම් (More Tools)
41,000+
Word Dictionary
100%
Private & Offline
Free
Web Typing Tool
Windows
Offline Keyboard
📚 Typing Wiki
Rules, vowel patterns, common words.
🧩 Keyboard Guide
Quick Singlish keymap reference.
🔗 Embed Widget
Add typing tool to your website.
📝 Word Typing Guide
MS Word එකේ සිංහල type කරන විදිහ.
🎙️ Voice Typing Guide
සිංහල voice typing — free & private.
📖 All Guides
More Sinhala typing guides & tutorials.
Singlish.lk භාවිතා කරන ආකාරය
⌨️ Singlish වලින් Sinhala type කරන විදිහ
ඔබට අවශ්‍ය සිංහල වචනය ඉංග්‍රීසි අකුරෙන් (Phonetic) type කරන්න. උදාහරණයක් ලෙස "amma" යන්න type කළ විට එය "අම්මා" ලෙස ස්වයංක්‍රීයව හැරේ. අපගේ smart dictionary එක මඟින් නිවැරදි වචනය automatically යෝජනා කරයි.
🎙️ සිංහල Voice Typing භාවිතා කරන විදිහ
මයික්‍රෆෝන් (Microphone) icon එක click කර සිංහලෙන් කතා කරන්න. ඔබේ කටහඬ 100% ක් browser එක හරහා පරිගණකයේදීම (locally) සිංහල text බවට පත් වේ. කිසිදු voice record එකක් අපගේ server වෙත යවන්නේ නැත.
📄 FM Abhaya PDF, Unicode කරන විදිහ
ඔබ සතුව ඇති පැරණි FM Abhaya font එකෙන් සකස් කළ PDF ලිපි ගොනු, අපගේ PDF Converter එක හරහා පහසුවෙන් Unicode බවට හරවා ගත හැක.
📸 Image එකක ඇති අකුරු (OCR) ගන්නා විදිහ
පින්තූරයක හෝ පත්තරයක ඇති සිංහල අකුරු type කිරීමට අවශ්‍ය නැත. අපගේ OCR Tool එකට image එක upload කිරීමෙන් ඒහි ඇති අකුරු text ලෙස ලබාගත හැක.