දන්නවද … මම කෙනෙක්ව හෙව්වා .මම ආදරේ කරනවා වගේම මටත් ආදරේ කරන කෙනෙක් …මම නැතුවත් මගේ තැන ආරක්ෂා කරන , මට අමතක කරන්න බැරි සහ මාව අමතක නොකරන කෙනෙක් …මම නොකියන දේවලුත් තේරුම් ගන්න පුළුවන් කෙනෙක් …ඉතිං මට එහෙම කෙනෙක්ව හම්බුනා .ඔව් ඒ ඔයා …මම දන්නේ ඔයාට මං ආදරේ කරනවා කියලා විතරයි …මට දැනෙන්නේ ඔයාව නැතිකර ගන්න මට ලෝභයි කියලා විතරයි …මම ප්‍රාර්ථනා කරන්නෙත් හැම ආත්මෙකම ඔයා මගේ වෙන්න කියලා විතරයි …