ඔයාට පුළුවන්ද ආදරෙන් ළඟට අරන් නළල ඉඹින්න…
ඉන වටේ බදාගෙන ඔඩොක්කුවේ තියාගන්න…
කකුල් දෙක මැද්දේ හිරකරන් රස නහර කලතන්න…
රිද්දන්න එහෙම මට හොඳටෝම දැනෙන්න…
මුළු පපුවම බදාන නුඹ හොයන්න සැනසීම…
මං ආසම නුඹ මිරිකද්දී මගේ පපුව මැද…
නාභිය ළඟ දෙතොල් තියාන කිතිකවන්න...
පුළුවන්ද මට සුරලොවක් පෙන්නන්න…
නුඹේ උණුහුම විඳ ඇස් දෙකෙන් මුමුණන්න…
හතිවැටුණු තත්පරේ උර මඬලේ සැනසෙන්න…
ඇවිලිච්ච හිතක් ළඟ මං හොයන සැනසීම…
ගෑණු ආසම ඇඳට විතරක් රළු පිරිමින්ට…